දිවයින පුරා ඇති ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පුරප්පාඩුව පවතින ග‍්‍රාම නිලධාරි කොට්ඨාසවලට ග‍්‍රාම නිලධාරීන් පත් කිරීම සඳහා සුදුස්සන් තෝරාගැනීම පිණිස පවත්වනු ලබන ලිඛිත පරීක්ෂණයට පෙනී සිටීම සඳහා සුදුසුකම් ඇති ස්ත‍්‍රී/පුරුෂ දෙපක්ෂයෙන් අයදුම්පත් කැඳවනු ලබන බව විභාග කොමසාරිස් ජනරාල් වරයා විසින් 2021-05- 28 ගැසට් නිවේදනයක් මගින් ප්‍රකශයට පත් කොට ඇත. ඒ අනුව මෙම ලිඛිත පරීක්ෂණය සඳහා Online ක්‍රමයට අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය. අයදුම්පත් යොමුකිරීම සඳහා වන අවසාන දිනය 2021-07-19 දක්වා දිර්ඝ කර ඇත. මෙම අයදුම්පත් යොමුකිරීමට අප නැණසල ජාලය ඔබට පහසුකම් සලසා ඇත.