Harsha Sandaruwan

General Certificate of Education (Advanced Level) Examination – 2022

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය – 2022 මෙම විභාගය සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ යුත්තේ මාර්ගගත (Online) ක්‍රමය මගින් පමණි. මෙම විභාගයට පෞද්ගලික අයදුම්කරුවකු ලෙස පෙනී සිටීම සදහා වන අයදුම්පත් 2022 අගෝස්තු 01 වන දින සිට අගෝස්තු 19 වන දින මධ්‍යම රාත්‍රී 12.00 පැය දක්වා භාරගනු ලබන බවත් පෞද්ගලික අයදුම්කරුවන්  …

General Certificate of Education (Advanced Level) Examination – 2022 Read More »

Admission of Student Teachers to National Colleges of Education

Admission of Student Teachers to National Colleges of Education – 2021(2022) මාර්ගගත (Online) අයදුම්පත – ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කර ගැනීම 2021 (2022) – අධ්‍යාපන අමාත්‍යාංශය තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීම සඳහා 2019 වර්ෂයේ හෝ, 2020 වර්ෂයේ හෝ අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵල මත ශික්ෂණලාභීන් කණ්ඩායම් දෙකක්එ කවර ජාතික අධ්‍යාපන …

Admission of Student Teachers to National Colleges of Education Read More »

G.C.E.(AL) Examination (2021) – Online Application

මෙම විභාගයට පෞද්ගලික අයදුම් කරුවෙකු ලෙස පෙනී සිටීම සඳහා වන අයදුම් පත් 2021 ජුලි 30 වන දින මධ්‍යම රාත්‍රී 12.00 පෙර යොමුකළ යුතුය. සෑම පෞද්ගලික අයදුම්කරුවෙක්ම විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති  එම නිවේදනය සම්පූර්ණයෙන් හොඳින් කියවා අවබෝධ කරගෙන විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස තම අයදුම්පත් මාර්ගගත ක්‍රමයට සම්පූර්ණ කොට ඉදිරිපත් කළ යුතුව ඇත. තවද  අයදුම්පත්‍රයේ …

G.C.E.(AL) Examination (2021) – Online Application Read More »

Small Business Management

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර කළමනාකරණ උසස් සහතික පත්‍ර වැඩසටහන 2021/2022 රටක සංවර්ධනය කෙරෙහි බලපාන අතිශය වැදගත් වන සාධකයක් ලෙස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හැඳින්විය හැකිය. මෙරට ස්ථාපිත බොහොමයක් ව්‍යාපෘතීන් ව්‍යාපාර ව්‍යාපාරික ආයතන මෙකී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය අංශයට නැගෙන අතර එකී ව්‍යාපාර දිරිගැන්වීම සහ නගා සිටුවීම සඳහා රජය මගින් …

Small Business Management Read More »

ශ්‍රී ජයවර්ධන ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය මඟින් පවත්වනු ලබන උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම Online ක්‍රමවේදය ඔස්සේ

2021 External Degrees University of Sri Jayewardenepura.

ශ්‍රී  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය මඟින් පවත්වනු ලබන උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම Online ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවනු ලබයි. ඒ අනුව පහත උපාධි පාඨමාලා සඳහා අයදුම්කළ හැකිය. ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධිය සමාජීය විද්‍යාවේදී පාරිසරික හා වර්ධන ධන අධ්‍යයන (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව ශාස්ත්‍රවේදී ඉංග්‍රීසි (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව වාණිජවේදී (සාමාන්‍ය) …

2021 External Degrees University of Sri Jayewardenepura. Read More »

ග‍්‍රාම නිලධාරි III ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගය – 2020(2021)

දිවයින පුරා ඇති ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පුරප්පාඩුව පවතින ග‍්‍රාම නිලධාරි කොට්ඨාසවලට ග‍්‍රාම නිලධාරීන් පත් කිරීම සඳහා සුදුස්සන් තෝරාගැනීම පිණිස පවත්වනු ලබන ලිඛිත පරීක්ෂණයට පෙනී සිටීම සඳහා  සුදුසුකම් ඇති ස්ත‍්‍රී/පුරුෂ දෙපක්ෂයෙන් අයදුම්පත් කැඳවනු ලබන බව විභාග කොමසාරිස් ජනරාල් වරයා  විසින්  2021-05- 28 ගැසට් නිවේදනයක් මගින් ප්‍රකශයට පත් කොට ඇත.  ඒ අනුව මෙම ලිඛිත පරීක්ෂණය සඳහා Online …

ග‍්‍රාම නිලධාරි III ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගය – 2020(2021) Read More »

G.C.E (A / L) විභාගය – (2020) – ප්‍රතිඵල නැවත පරීක්ෂා කිරීම සඳහා ඉල්ලුම් කරන්න

2020 අ.පො.ස (සා.පෙළ) විභාගය සඳහා පෙනී සිටි සිසුන් තම විභාග ප්‍රතිඵලය පිළිබඳ සෑහීමකට පත්නොවේ නම් ඔබට ඔබගේ විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණයට සඳහා ඉල්ලුම් කළ හැකිය. ඒ සඳහා 2021/07/10 දින දක්වා Online ක්‍රමයට අයදුම් කළ යුතුය. වඩාත් පහසුවෙන් මෙම කාර්යය කරගැනීම සඳහා නැණසල ඔබට පහසුකම් සලසා ඇත. More information