Month: July 2021

G.C.E.(AL) Examination (2021) – Online Application

මෙම විභාගයට පෞද්ගලික අයදුම් කරුවෙකු ලෙස පෙනී සිටීම සඳහා වන අයදුම් පත් 2021 ජුලි 30 වන දින මධ්‍යම රාත්‍රී 12.00 පෙර යොමුකළ යුතුය. සෑම පෞද්ගලික අයදුම්කරුවෙක්ම විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති  එම නිවේදනය සම්පූර්ණයෙන් හොඳින් කියවා අවබෝධ කරගෙන විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස තම අයදුම්පත් මාර්ගගත ක්‍රමයට සම්පූර්ණ කොට ඉදිරිපත් කළ යුතුව ඇත. තවද  අයදුම්පත්‍රයේ …

G.C.E.(AL) Examination (2021) – Online Application Read More »

Small Business Management

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර කළමනාකරණ උසස් සහතික පත්‍ර වැඩසටහන 2021/2022 රටක සංවර්ධනය කෙරෙහි බලපාන අතිශය වැදගත් වන සාධකයක් ලෙස සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හැඳින්විය හැකිය. මෙරට ස්ථාපිත බොහොමයක් ව්‍යාපෘතීන් ව්‍යාපාර ව්‍යාපාරික ආයතන මෙකී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය අංශයට නැගෙන අතර එකී ව්‍යාපාර දිරිගැන්වීම සහ නගා සිටුවීම සඳහා රජය මගින් …

Small Business Management Read More »