ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකය මඟින් පවත්වනු ලබන උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම Online ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවනු ලබයි.
ඒ අනුව පහත උපාධි පාඨමාලා සඳහා අයදුම්කළ හැකිය.
- ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධිය
- සමාජීය විද්‍යාවේදී පාරිසරික හා වර්ධන ධන අධ්‍යයන (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව
- ශාස්ත්‍රවේදී ඉංග්‍රීසි (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව
- වාණිජවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාවව
- විද්‍යාවේදී කළමනාකරණ (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව
- විද්‍යාවේදී ව්‍යාපාර අධ්‍යයන (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව
අයදුම්පත් යොමු කිරීමේ අවසන් දිනය : 2021 ජූලි 15.
මෙම අයදුම්පත නැණසල මධ්‍යස්ථානය හරහා යොමු කිරීමට පහසුකම් සලසා ඇත.